2023 ඔක්තෝබර් මස 04 වන දින උතුරු සහ නැගෙනහිර පළාත් පාසල් සඳහා පැවති ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේදී අප පාසලෙන් සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජයග්‍රහණ රැසක් ලබාගන්නා ලදී.
මේ සඳහා මග පෙන්වීම් කල අප විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු ආර්.කේ.තුසිත මදුසංක මහතා ඇතුළු එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ හදපිරි සුබපැතුම් එක් කරමු.



