පාසලේ දැක්ම
ගුණ නැණ බෙලෙන් අභියෝග ජයගත හැකි පිරිපුන් දරුවෙක්
පාසලේ මෙහෙවර
ගුණ නැණ බලය වඩමින් ලොව ජය ගැනීමට හැකි දරුවන් නිර්මාණය කිරීමට වෙහෙසීම.