භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Neelapola Vidyalaya

ත්‍රී/කන්/නීලපොල විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Neelapola Vidyalaya

ත්‍රී/කන්/නීලපොල විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

නීලපොල විද්‍යාලය

1954 වර්ෂයේ මෙම ගම්මානයට මිනිසුන් පදිංචි කරවීය.ඉන් වසර තුනකට පසුව එච්.ඩබ්.ඩේවිඩ් මහතාට කරන අලද ඉල්ලීමට අනුව විසිදෙනෙකුගෙන් පමණ පාසල ආරම්භ කර ඇත්තේ අතහැර ගිය අංක 65 ඉඩමේයි.1960/09/09 දින රණතුංග මහත්මා විසින් නීලපොල රජයේ පාසල ආරම්භ කෙරිණ.විලියම්,එදිරිසිංහ,විජේසේකර,ඩග්ලස් යන විදුහල්පතිවරු පාසල පවත්වාගෙන ආ පසු වර්ෂ 1985 දී දිසානායක විදුහල්පතිගේ කාලයේදී ත්‍රස්තවාදී ප්‍රහාර හේතු කොටගෙන පාසල දීර්ඝ කාලයක් වසා තිබුණි.පී.එච්.ජයතිලක මහත්මාට විදුහල්පති පත්වීමක් ලබා දී නැවත පාසල ඇරඹීය.වසර 24කින් පමණ සේවාව නිමා විය.ඩබ්.ජයසිරි මහත්මා 1918 වන තෙක් වසර 12 ක් පමණ සිටීය.

1918/06/12 වන දින මා විද්‍යාලයට පැමිණෙන විට සිසු දරුවන් 72ක් සිටි අතර ගුරුවරුන් 12 ක් පමණ විය.1919 වර්ෂයේ අ.පො.ස.ස.පෙළ සඳහා දරුවන් නොසිටියේ ය.පසුව වෙනදාටත් වඩා ශිෂ්‍යත්ව විභාගය,සාමාන්‍ය පෙළ විභාගවල ඉහල සාමාර්ථයන් පමණක් නොව ජාතික මට්ටමේ ක්‍රීඩකයන් පවා නිර්මාණය කිරීමට හැකිවිය.එවන් කටයුතුවලදී අනගි සහයක් දී කාලය ශ්‍රමයට අමතරව මුදල්වලින්ද කැපවීම් කල නියෝජ්‍ය විදුහල්පතිනිය හා ගෞරවනීය ආචාර්ය මණ්ඩලයට හදපිරි සෙනෙහසින් ස්තුතිය පුදකර සිටිමි.

අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර නැණ ගුණ සහිත අභියෝග ජයගත හැකි පිරිපුන් දරුවන් බිහි කිරීමට සමස්ත ගුරුවරුන්ට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.

 

එම්.එම්.ගුණරත්න
විදුහල්පති
නීලපොල විද්‍යාලය .

 

 

 

 

Neelapola Vidyalaya

ත්‍රී/කන්/නීලපොල විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • T/Kn/Neelapola vidyalaya,Neelapola

: (+94)702109484

: [email protected]

Supported By

© 2026 Neelapola Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk