images/2e346f99-d8ef-4e81-8c42-dc5584e511d0.jpg
images/23f8d273-916a-4ba2-985f-6042e013b4b2.jpg
images/8dd43f74-c370-4e22-b106-ba4372d1c2c9.jpg
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

ගුණ නැණ බෙලෙන් අභියෝග ජය ගත හැකි පිරිපුන් දරුවෙක්

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල කොට්ඨාසයේ සොබාව සෞන්දර්යයයෙන් අනූන සුන්දර ගම්මානයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. යහගුණයෙන් ශක්තියෙන් අභියෝග ජයගනිමින් ඉදිරියට යන්නට අප පාසල නිරන්තරයෙන් කැපවී කටයුතු කරන්නෙමු.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

ගුණ නැණ බලය වඩමින් ලොව ජය ගැනීමට හැකි දරුවන් නිර්මාණය කිරීමට වෙහෙසීම 

                                                                                                                                                                      

පාසලේ විශේෂ දැන්වීම්

Neelapola Vidyalaya