2022 වර්ශයේ පැවති සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ ගේය පද නිර්මාණ , පද්‍ය නිර්මාණ හා අවබෝධය යන තරග අංශ දෙකෙහිම සමස්ත ලංකා මට්ටම දක්වා යාම සඳහා සුදුසුකම් ලැබීමට 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඒ.කේ.බී.ශලනි කෞශල්‍යා ශිෂ්‍යාව සමත් විය.