සිංහල සාහිත්‍ය සමිතිය

පාසලේ ද්විතීයික අංශයේ ඉගෙනුම ලබන 6-11 ශ්‍රේණි සිසුන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම සිංහල සාහිත්‍ය සමිතිය පැවැත්වේ.සමිතියේ නිලධාරී මණ්ඩලයේ තනතුරු සිසු සිසුවියන් විසින් හොබවන අතර ආචාර්ය මණ්ඩලයේ අනුශාසකත්වය මත මෙම සමිතිය ක්‍රියාත්මක වේ.